නොමිළේ සාමජිකත්වය සමඟ ඔබට ලැබෙන වරප්‍රසාද – EduLanka.info
To read this article in English click here.
ඔබ දැන් EduLanka.info හි සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී ඇත. වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු!
සාමාජිකත්වය නොමිලේ වන අතර එමගින් ඔබට පහත ප්රතිලාභ හිමිවේ:
- අසීමිත වලංගු භාවය (ඔබගේ සාමාජිකත්වය කිසි විටෙකත් කල් ඉකුත් නොවේ)
- “Classes Wanted” කාණ්ඩයේ ගුරුවරුන් සොයා ගැනීම සඳහා සිසුන්ට අසීමිත දැන්වීම් ප්‍රමාණයක් පළ කළ හැකිය. මෙම දැන්වීම් වලංගු වන්නේ සති 1 ක කාලයක් සඳහා ය.
- මෙම දැන්වීම්වල ඇති සියලුම විස්තර ගුරුවරුන්ට නොමිලේ නැරඹිය හැකිය.
නොමිලේ සාමාජිකත්වයට අමතරව, දැන්වීම් පැකේජ මිලදී ගැනීමෙන් ගුරුවරුන්ට මෙම විශේෂ ප්රතිලාභ ලබා ගත හැකිය:
- “Classes Provided” කාණ්ඩවල දැන්වීම් පළ කිරීම
- ඔබේ දැන්වීම් කෙරෙහි වැඩි අවධානයක් ලබා ගැනීම සඳහා Featured Ad
- ඔබේ දැන්වීම් අලුත් කර ගැනීමට Bump Ups
- දැන්වීමකට රූප පළ කිරීමේ හැකියාව
- YouTube video embed කිරීම
ලබා ගත හැකි දැන්වීම් පැකේජ තුන වන්නේ Standard Pack – 1 Ad, Standard Pack – 3 Ads සහ Booster Pack ය. ඔබේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන පැකේජය මෙතැනින් ඔබට දැනගත හැකිය.
දැන්වීම් පැකේජයක් මෙතනින් මිළදී ගන්න.
leave your comment
You must be logged in to post a comment.