For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Featured Ad එකක් යනු කුමක්ද?

Featured Ad එකක් යනු කුමක්ද?

To read this article in English, click here.

Featured Ad එකක් ලෙස හැදින්වෙන්නේ ප්‍රවර්ධනය කරන ලද දැන්වීමක් වන අතර එය EduLanka.info වෙබ් අඩවිය පුරා සිසුන්ගේ විශේෂ අවධානය දිනා ගනී.

මෙම අංගය භාවිතා කළ යුත්තේ ගුරුවරුන් පමණක් බව (ශිෂ්‍යයන් නොවන බව) කරුණාවෙන් සලකන්න.

Featured Ads දින 4 දක්වා පවතී. ඊට පසු ඒවා Simple Ads බවට පත්වේ.

ඔබගේ පැරණි Simple Ads නැවත Featured කිරීමට ඔබට Booster Pack මිලදී ගත හැකිය.

මෙම ලිපිය මඟින් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත (ඔබට ඒවා තෝරා ගත හැකිය)

මුල් පිටුවෙහි:


සෙවුම් පිටුවල:


(ඕනෑම දැන්වීමක) තනි දැන්වීම් පිටුවක:

Featured Ads හදුනාගැනීම සදහා පහත ආකාරයට tag එකක් ඇත.

Featured Ads දැන්වීම් ස්ලයිඩර් මත මාරුවෙන් මාරුවට දර්ශනය කරන අතර ඕනෑම වේලාවක වෙබ් අඩවියේ ක්‍රියාකාරී Featured Ads අතරින් අහඹු ලෙස තෝරා ගනු ලැබේ (randomly selected).

ඔබගේ profile එක හරහා ඔබේම Simple Ad එකක,

1. පහත දැක්වෙන prompt එක තෝරන්න:

2. ඉන්පසු එම තේරීම confirm කරන්න

එසේ නැත්නම්,

ඔබ Simple Ad එකක් edit කරන විට,


Featured Ad එකක් ලෙස දැන්වීම සැකසීමට පහත කොටුව click කරන්න.

ඔබගේ තේරීම තහවුරු වන අතර ඔබ Featured Ads පිටුවට ඉන්පසුව යොමුකරනු ලැබේ.

Standard Pack මඟින් ඔබට නව දැන්වීම් පළ කිරීමට සහ ඒවා Featured Ads ලෙස සැකසීමට හැකි වේ.

Booster Pack මඟින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති (පැරණි) දැන්වීම් Featured Ads ලෙස සැකසීමේ හැකියාව ඔබට ලබා දේ.

දැන්වීම් පැකේජ ගැන වැඩි විස්තර මෙතැනින් කියවන්න.

Featured Ads සක්‍රිය කිරීම සඳහා ඔබේ දැන්වීම් පැකේජය මෙතැනින් මිලදී ගන්න.

ඔබට ඉතිරිව ඇති Featured Ads ඔබගේ Dashboard එකේ පහත ආකාරයට පෙන්වනු ඇත.

වෙබ් අඩවියේ ඔබේ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා Featured Ads භාවිතා කිරීමට ඔබට අවශ්‍යද? Featured Ads සක්‍රිය කිරීම සඳහා දැන්වීම් පැකේජයක් දැන් මිලදී ගන්න.

leave your comment

Top