EduLanka.info හි Banner Ad මිලට ගැනීම
To read this article in English, please click here.
Banner දැන්වීමක් මිලදී ගත යුත්තේ ඇයි?
මෙම වෙබ් අඩවියෙහි Banner දැන්වීමක් මිලදී ගැනීම මඟින් ඔබට,
- දීර්ඝ කාලයක් පුරාවට ඔබගේ දැන්වීම ප්‍රචාරය කිරීමටත් ඒ මඟින් දැන්වීමට වැඩි ආවරණයක් ලබා දීමටත්
- ඔබේ වෙබ් අඩවියට හෝ චැනල් එකට සම්බන්ධ වීමට click කිරීමට හැකි link එකක් ඇතුලත් කිරීමටත්
- වෙබ් අඩවිය තුළ ඇති වඩාත් වැදගත් ස්ථානවල ඔබගේ දැන්වීම ප්‍රචාරය කිරීමටත් හැකියාව ලැබේ.
Banner දැන්වීම් පිළිබඳව පහත කරුණු මෙම ලිපියෙහි ඇතුළත් වේ.
Banner දැන්වීම් භාවිතා කිරීමේ ක්‍රියාවලිය
Clickable Links!
Banner දැන්වීමක් මිලදී ගන්නේ කෙසේ ද?
Banner දැන්වීමක් සඳහා ඇති කාල සීමාවන් හා ඒවා ප්‍රචාරය කළ හැකි ස්ථාන
Banner දැන්වීම් භාවිතා කිරීමේ ක්‍රියාවලිය
දැන්වීම් ඉතිරිවී තිබෙන අවස්ථාවකදී පමණක් ඔබට ඒවා මිලදී ගත හැක.
එසේ මෙම දැන්වීමක් ඉතිරි වී ඇතිවිට, වෙබ් අඩවියේ ඊට අදාල ස්ථානය තුල පහත ආකාරයේ දැන්වීමක් පෙන්වනු ලබයි. ඒ මත click කිරීම තුළින් ඔබට එම ස්ථානයට අදාළ Banner දැන්වීම මිලදී ගත හැක. එවිට ඔබගේ දැන්වීම ඔබ තෝරාගන්නා කාලය පුරාවට එහි පළ කෙරේ.
මේ ගැන දැනගැනීමට කියවන්න: Banner දැන්වීමක් මිලදී ගන්නේ කෙසේ ද?.

මෙහිදී ඔබගේ Banner දැන්වීමට අවශ්‍ය වන artwork එක ඔබ විසින් සාදා අප වෙත සැපයිය යුතු වේ.
EduLanka.info විසින් ඔබගේ Banner දැන්වීම් සඳහා artwork සාදා නොදෙන බව ද මෙහිදී දන්වා සිටිමු.
Header Banner දැන්වීම: 728 px * 90 px
අන් සියලු Banner දැන්වීම්: 1200 px * 200 px
ඔබගේ Banner දැන්වීම නිර්මාණය කරවා ගැනීමට අවශ්‍යද?
අමතන්න: BULB Technologies – 077 720 6761
ෆේස්බුක්: bulb816-Graphics
ඊ-මේල්: bulb.tech101@gmail.com
Clickable Links!
ඔබගේ banner දැන්වීම මත ලින්ක් එකක් ඇතුළත් කිරීමට ඔබට හැකියාව ඇත.
මේ මඟින් ඕනෑම කෙනෙක්ට එම ලින්ක් එක click කිරීමෙන් ඔබගේ වෙබ් අඩවියට/ චැනල් එකට සම්බන්ධ විය හැක.
Banner දැන්වීමක් මිලදී ගන්නේ කෙසේ ද?
1: ඔබට මිලදී ගැනීමට අවශ්‍ය banner දැන්වීම මත click කරන්න.

එම දැන්වීම පිළිබඳව විස්තර සහිත පිටුවකට ඔබව යොමු කෙරේ.

2: ඔබගේ දැන්වීම මෙහි ඇතුළත් කරන්න (මෙහිදී එම artwork එක ලබා දී ඇති ප්‍රමාණ වලට සමාන විය යුතුය).

Header Banner දැන්වීම: 728 px * 90 px
අන් සියලු Banner දැන්වීම්: 1200 px * 200 px
3: Clickable link එක මෙහි ඇතුළත් කරන්න (මේ මඟින් අවශ්‍ය කෙනෙක්ට ඔබගේ වෙබ් අඩවියට/ චැනල් එකට සම්බන්ධ විය හැක)

4: ඔබගේ banner දැන්වීම ප්‍රචාරය විය යුතු කාල සීමාව තෝරාගන්න – අවම වශයෙන් දී ඇති වලංගු කාලය මාසයකි.
අමතර මාස මිලදී ගන්නේ නම් පහත ආකාරයේ වට්ටම් ලබා ගත හැක.

5: ඔබගේ banner දැන්වීම upload වන තුරු මඳක් රැඳී සිටින්න.

එය සාර්ථකව upload වූ පසු පහත ආකාරයට ඔබට දැනුම් දීමක් සිදුවේ:

6: VIEW CART මත click කරන්න.

7: ඔබ ලබාදුන් විස්තර මෙම පිටුවෙන් බලාගත හැක.

8: “PROCEED TO CHECKOUT” මත click කරන්න.

9: මෙහි ඔබගේ බිල්පත් විස්තර සපයා, දී ඇති කොන්දේසි වලට එකඟතාව ලබා දීමෙන් PayHere අන්තර්ජාල ගෙවීම් පද්ධතිය හරහා ඔබගේ ගෙවීම ආරක්ෂිතව සම්පූර්ණ කර ගත හැක.
10: ඔබ මෙහිදී ලබා දුන් විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබගේ මිලදී ගැනීම පිළිබඳව පහත ආකාරයේ තහවුරු කිරීමක් ලබෙනවා ඇත.

11: පැය 24ක කාලයක් ඇතුලත ඔබගේ banner දැන්වීම පළ කිරීමට ප්‍රථම ඒ බව වැඩිදුර තහවුරු කරගැනීමට EduLanka.info කාර්ය මණ්ඩලය ඔබ හා සම්බන්ධ වනු ඇත.
Banner දැන්වීමක් සඳහා ඇති කාල සීමාවන් හා ඒවා ප්‍රචාරය කළ හැකි ස්ථාන
කාල සීමාවන් පහත පරිදි වේ.
අමතර මාස මිලදී ගැනීමෙන් වට්ටම් ලබා ගන්න!
- මාස 1ක් – අවම
- මාස 2ක් – අමතර මාසය සඳහා 10%ක වට්ටමක්
- මාස 3ක් – අමතර මාස දෙක සඳහා 20%ක වට්ටමක්
- මාස 4ක් – අමතර මාස තුන සඳහා 30%ක වට්ටමක්
Banner දැන්වීම පළ කිරීම සඳහා වෙන්වූ ස්ථාන පහත පරිදි වේ:
ඒ ඒ ස්ථානයන්ට අදාළ දැන්වීම් දැනට කවුරුන් හෝ මිලදී ගෙන නැත්නම්, ඒවා පහතින් මිලදී ගැනීමට ද ඔබට හැක.
මුල් පිටුව
වෙබ් අඩවියේ Header ප්‍රදේශය – මෙය වෙබ් අඩවිය තුල ඇති සෑම පිටුවකම දිස්වේ

දැන්ම මිලදී ගන්න: Header Banner දැන්වීම
මුල් පිටුව
A/L Classes Provided කොටස

දැන්ම මිලදී ගන්න: A/L Classes Provided – ඉහළ බැනරය
දැන්ම මිලදී ගන්න: A/L Classes Provided – පහළ බැනරය
O/L Classes Provided කොටස

දැන්ම මිලදී ගන්න: O/L Classes Provided – ඉහළ බැනරය
දැන්ම මිලදී ගන්න: O/L Classes Provided – පහළ බැනරය
A/L Classes Wanted කොටස

දැන්ම මිලදී ගන්න: A/L Classes Wanted – ඉහළ බැනරය
දැන්ම මිලදී ගන්න: A/L Classes Wanted – පහළ බැනරය
O/L Classes Wanted කොටස

දැන්ම මිලදී ගන්න:O/L Classes Wanted – ඉහළ බැනරය
දැන්ම මිලදී ගන්න: O/L Classes Wanted – පහළ බැනරය
සෙවුම් පිටු – සෑම සෙවුම් පිටුවකම දිස්වේ

දැන්ම මිලදී ගන්න: සෙවුම් පිටු – ඉහළ බැනරය
දැන්ම මිලදී ගන්න: සෙවුම් පිටු – පහළ බැනරය
You must be logged in to post a comment.