Bump Up දැන්වීමක් යනු කුමක්ද?
To read this article in English, click here.
Bump Up Ad යනු ප්‍රවර්ධනය කරන ලද දැන්වීමක් වන අතර එය EduLanka.info වෙබ් අඩවියේ දැන්වීම් ලැයිස්තුවේ ඉහළටම තල්ලු කරනු ලැබේ.
ඔබට මේ ආකාරයට ඔබේ පැරණි දැන්වීම් ‘අලුත් කරගන්න’ පුළුවන්.
- Bump-Ups භාවිතා කිරීම යනු කුමක්ද?
- Bump-Up එකක් සකසන්නේ කෙසේද?
- Bump-Ups මිලදී ගැනීම- කෙසේ දැයි දැන ගැනීමට අවශ්‍යය ද?

Bump-Ups භාවිතා කිරීම යනු කුමක්ද?
නව දැන්වීම් වෙබ් අඩවියේ පළ වීමත් සමග පැරණි දැන්වීම් ලැයිස්තුවේ පහළට තල්ලු වේ.
Bump-Ups මගින් ඔබගේ පැරණි දැන්වීම් නැවත ඉහළට ඔසවා ගත හැක.
තම දැන්වීමක් Bump-Up කිරීම හොදින් සැලසුම් කිරීම මගින් මෙම අංගයෙන් ඉහලම ප්රතිලාභ ලබා ගත හැකි වේ.
ඔබ වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම්, වැඩි පිරිසක් ඔබේ දැන්වීම දැකීමට එය bump-up කිරිමට සුදුසුම වේලාව ඔබට තේරුම්ගැනීමට හැකිවනු ඇත. එය රඳා පවතින්නේ අනෙකුත් ගුරුවරුන් ඔවුන්ගේ දැන්වීම් පළ කරන වේගය මත ය.
Bump-Up එකක් සකසන්නේ කෙසේද?
- ඔබගේ ගිණුම හරහා ඔබේ දැන්වීම් (My Ads) නරඹන විට,
- BUMP UP බොත්තම click කරන්න

- YES click කිරීමෙන් ඔබගේ ක්‍රියාව තහවුරු කරන්න.

ඔබේ දැන්වීම සාර්ථකව Bump-Up වී ඇති බව ඔබට දන්වනු ලැබේ.

හෝ
2. ඔබ ඔබේ දැන්වීම Edit කරන විට,
- පහල ආකරයට Bump-Up කොටුව click කරන්න

- පසුව SUBMIT කරන්න

ඔබගේ පැරණි දැන්වීම නව එකක් ලෙස ඉහළට එනු ඇත!
Bump-Ups මිලදී ගැනීම- කෙසේ දැයි දැන ගැනීමට අවශ්‍යය ද?
Bump-Ups සක්‍රිය කිරීම සඳහා ඔබේ දැන්වීම් පැකේජය මෙතැනින් මිලදී ගන්න.
ඔබ මිලදී ගන්නා දැන්වීම් පැකේජය මත, ඔබට ලබා ගත හැකි Bump-Ups ගණන පහත පරිදි වෙනස් වේ. දැන්වීම් පැකේජ ගැන වැඩි විස්තර මෙතැනින් කියවන්න.
ඔබට ඉතිරිව ඇති Bump-Ups ගණන ඔබගේ Dashboard එකේ දැක ගත හැකිය.

වෙබ් අඩවියේ ඔබේ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබේ පැරණි දැන්වීම් Bump-Up කිරීමට ඔබට අවශ්‍යද?
Bump-Up විශේෂාංගය සක්‍රිය කිරීම සඳහා දැන් දැන්වීම් පැකේජයක් මිලදී ගන්න.
You must be logged in to post a comment.