For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Description
Type : Class Needed
Date : 16/07/2021
Subject : Chemistry and physics
Exam & Year : 2021
Medium : Sinhala
Interested in Online Class? : Yes, Online class only
Type(s) of Class Preferred : Online
Size of Class Preferred : Individual (1)
Teacher's Age Preferred: : Any age
Preferred Gender of the Teacher : Either
Highest Education Level Preffered: : Expecting University Admission, Current University Student, University Graduate
Is it a must to be a School Teacher? : This is irrelevant, any teacher is OK
Paper Marking Panel Experience needed? : This is irrelevant, any teacher is OK
Location : 2426A/7, moraketiya, embilipitiya

මා 3 වෙනි වතාවට විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ශා කරමි. මේ වන විට ඉතා දුර්වල මට්ටමක සිටිමි. සිද්ධාන්ත සම්පූර්ණ කර ඇති අතර chemistry හා physics විශයන් සඳහා සහයෝගයක් අවශ්‍යයි. මා සාදන ගනන් ආදිය හරි වැරදි දැන ගැනීමටත් නොදන්නා කාරනා අසා දැනගැනීමටත් උදව් විය හැකි ගුරුවරයෙක් බලාපොරොත්තු වෙමි. Zoom online පහසුකම් නොමැති අතර whatsapp මගින් මා එවන ගනන් ආදියේ නිරවද්‍යතාව පරික්ශා කර වැරදි අඩුපාඩු කියා දී මග පෙන්වීමක් කල හැකි ගුරුවරයෙක් වේ නම්  විමසන්න.

Please adhere to Safety Guidelines and Terms and Conditions when using this website.


Post your rating

Top