- 24/06/2021
- 362 Views
A/L Biology
Online Revision Class (ජීව විද්‍යාව නව විෂය නිර්දේශය)
ඔබේ ජීව විද්‍යාව ගුරුවරයා
Dr.කෝසල සමරසිංහ(MBBS)
පළමු දින 4 සම්පුර්ණයෙන්ම නොමිලේ .
නව පන්ති ආරම්භය 15 /12/2020 දින සිට සෑම අඟහරුවාදා දිනකම
5.00pm to 8.00pm
18/12/2020 දින සිට සෑම සිකුරාදා දිනකම
5.00pm to 8.00pm
නොමිලේ ලියාපදිංචිවීම සඳහා – Bio 2021 යනුවෙන් සටහන් කොට ඔබගේ නම සමග පහත දුරකථන අංකයට WhatsApp කරන්න
0773951779
අපගේ පාඨමාලාව
ජීව විද්‍යාව නව විෂය නිර්දේශය 100%ක් අංගසම්පූර්ණ theory කොටස් ආවරණය කිරීම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අප සතුව ඇත.
නව විෂය කරුණු සමග නව්‍යකරණය වූ ජීවවිද්‍යා නිර්දේශය ඉගැන්වීමට ඔබේ ගුරුවරයා වෛද්‍යවරයකු ලෙස ගත් දැනුම හා අත්දැකීම්ද මනා පිටුවහලක් වනු ඇත.
Video මගින් නොව සිසුන් ගේ සක්‍රිය සහභාගිත්වයෙන් යුතු සජීවී පන්තිකාමර ආකෘතියකින් පන්ති පැවැත්වේ.
උසස් පෙල විභාගයේ ලකුණු 60%ක පමණ ප්‍රමාණයකට වගකියන සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය,ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ,ජීවයේ රසායනික හා සෛලීය පදනම යන ඒකක පළමුව අවසන් කර අධ්‍යයන සදහා වැඩි කාලයක් ලැබෙන පරිදි සැලසුම් කර ඇත.
2021 ජනවාරි සිට අරඹන paper class හා unit revision සදහා මෙහි සිසුන්ට නොමිලේ එක්විය හැක.
මුල් මස pdf මගින්ද ජනවාරි සිට නිවසටද සටහන් හා නිබන්ධන ලබාදීමට සැලසුම් කර ඇත.
පවතින තත්ත්වය අවසන් වූ විට ගාල්ල තිග්මා ආයතනයේ සජිවී පන්තියක් අරඹන අතර විභාගය දක්වම මෙම online පාඨමාලාවද අඛණ්ඩ පැවැත්වේ.
සරලම කරුණුවල සිට 100%ක් විෂය නිර්දේශය අංගසම්පූර්ණ ආවරණය කරන බැවින් කලින් විෂය නිර්දේශය ආවරණය අදහස් කරන 2021 හා 2022 theory දරුවන්ටද සහභාගි විය හැක.
විදුපියස Online Education Centre
Hotline 0915777770
Mobile 0773951779
Website -https://vidupiyasa.lk/
#biology #bio #AL #Class #Biologyclasses
Please adhere to Safety Guidelines and Terms and Conditions when using this website.